Black Topic – Samaje.lk https://www.samaje.lk Wed, 01 Jul 2020 15:02:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.2.5 https://www.samaje.lk/wp-content/uploads/2020/06/favicon-eka.jpg Black Topic – Samaje.lk https://www.samaje.lk 32 32 සමාජේ ඇයි මෙහෙම සිබිල් නැන්දේ ? https://www.samaje.lk/2020/07/01/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%9a-%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/ https://www.samaje.lk/2020/07/01/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%9a-%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/#respond Wed, 01 Jul 2020 09:13:48 +0000 https://samaje.followmelk.com/?p=385 අද බොරැ කිඹුල් කඳුළු හෙළමින් රැප පෙට්ටිය සිබිල් නැන්දට නිවන් සුව පතනවා. සිබිල් නැන්දාව නුතන ළමා පරපුරෙන් දැහැගත්තේ අන්න ඒ අය කිවොත් මම වැරදි නෑ කියලා හිතනවා. මම පොඩිකාලේ කියවන්න තියා පොතක් අල්ලපු කෙනෙක් නොවුන ද අපේ හිත හොරාගන්න සිබිල් නැන්දා ලස්සන රෑප මැව්වා. කියෙව්වෙ නැතත් අපි රෑප බැලුවා. අඳින්න ට්‍රයි කරා.. සමහර පොත්වල රෑප ඉරාගෙන ගෙදර ගෙනත් ඇඳලා තියනවා. මා විතරක් නොවේ ඒදා සමාජේ බොහො අය කව්ද මේවා අඳින්නේ කියන දේට වඩා සිබිල් නැන්දාගෙ රෑප වලටයි පෙම් කරේ. ඒත් වර්තමාන ළමා මනස ගැන හිතද්දිත් දුකයි, මලක් ඇන්දොත් ඒක යකේක් වගේ, අලියෙක් ඇන්දොත් කුහුබුවෙක් වගේ. තාත්තව අදින්න කිවම අත් දහයක් විතර තියන තමන්ගෙ හිතේ වීරයව අඳින්නේ. මුලා වුන ජිවිත බිහි වෙන්නෙ එක ද?. ළමයි හරි ඉක්මනින් තෘප්තිමත් වෙන්න හදනවා. එහෙම නොව්න ම කඩා වැටෙනවා. ජිවිතේ ගේම් එකක් තමයි නමුත් එයාලා හිතන් ඉන්නෙ ඒ අය ගහන විඩියෝ ගේම් එක වගෙ කියලා. වී ටික වපුරලා විනාඩියෙන් පළවෙනි අස්වැන්නත් ගන්නවා. මහා විශාල අධිරාජය වල පැයෙන් දෙකෙන් බලය පතුරනවා. කව්ද ඒ විකෘති හිත ඇති කරේ. නැන්දව පැත්තකින් තියමු. දැන් ළමයෙක් අලියෙක් අන්දම උ නිල් පාටයි. ඇයි මෙහෙම කඩේ තියන සෙල්ලන් බඩු ඒක ඒක පාට, ළමයාගේ ඔළුවේ තියෙන්නෙ ඒ අය දකින දේ, අහන දේ, මුදල් පරමාර්තකොට මේ විනාස කරන්නෙ රටේ අනාගතේ. දියුණුව අවශයයි. තාක්ෂනය අවශයයි. එත් දියුණුව කියනනේ ළමා මනස පිස්සුවක් වෙන එක නෙමේ… එදා හරි ලස්සන මල් හිමින් හිමින් පිපිලා මේ ලොකේටම සුවඳ දුන්නා. අද එදාට කලින් මල් පුප්පවලා ඉන් සමාජයේ සුවඳ නැති කරන්න එපා. සිබිල් නැනදේ නුබත් දෙනොදාහක් විකසිත මල් සුවඳ කරන්න ගොඩක් දේ කරපු කෙනෙක්. ඔබට නිවන් සුව.

– සමාජේ කැටේ

]]>
https://www.samaje.lk/2020/07/01/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%9a-%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/feed/ 0
ස්ථාන මාරුවක් වෙනුවෙන් ටීචර්ගෙන් ලිංගික අල්ලසක් https://www.samaje.lk/2020/06/25/%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a7/ https://www.samaje.lk/2020/06/25/%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a7/#respond Thu, 25 Jun 2020 19:40:26 +0000 https://samaje.followmelk.com/?p=256 ආදරණිය සමාජයකට ආරමිභයක් තබමු.
මේක මගේ යාළුවෙක් කියපු කතාවක්. මිනිහාගේ නෝනට ඕනවුනාලු හිටපු ඉස්කෝලෙන් වෙනත් ඉස්කෝලෙකට මාරුවක් හදාගන්න. ඉතින් මිනිහා අඳුරන යාළුවෙක්ගෙ මාර්ගයෙන් දේශපාලකයෙකුට කතාකලාලු.

ආදරණිය සමාජයකට ආරමිභයක් තබමු.
මේක මගේ යාළුවෙක් කියපු කතාවක්. මිනිහාගේ නෝනට ඕනවුනාලු හිටපු ඉස්කෝලෙන් වෙනත් ඉස්කෝලෙකට මාරුවක් හදාගන්න. ඉතින් මිනිහා අඳුරන යාළුවෙක්ගෙ මාර්ගයෙන් දේශපාලකයෙකුට කතාකලාලු. වැඩේ කරගන්නම ඕන හින්දා මිනිහා නෙමෙයි නෝනා තමයි කතා කරලා තියෙන්නෙ. කොහෙම හරි ෆෝන් එකෙන් ලිංගික අල්ලසක් අර දේශපාලකයා ඉල්ලලා. යාළුවත් හරි අපූරු දෙයක් කරලා. ඒ තමයි මුදලට ගණිකා වෘත්තියේ යෙදෙන ගැහැනු කෙනෙක් හොයාගෙන තමන්ගෙ නෝනා වගේ දේශපාලකයා ගාවට යවලා මාරුවීම හදාගෙන. මාරුව සාධාරන එකක් ද කියලා මම යාළුවගෙන් ඇහුවා. මිනිහා කිව්වා අවශ්‍ය කාලයටත් වඩා දුෂ්කර සේවයේ ඉඳලා තමයි මාරුවීම ඉල්ලුවෙ , ඒත් ඒක ගන්න ලිංගික අල්ලස් දෙන්න වුනා කියලා. කොහෙම හරි ඊට පස්සේ යාළුවා ෆෝන් නම්බර් එකත් අයින් කරලා සිද්ධිය අමතකම කරලා දාලා.. දවසක් නෝනගෙන් කෝල් එකක් එනවලු දේශපාලකයා නෝනව හොයාගෙන මාරුවීම හදලා දීපු ඉස්කොලේට ඇවිත් කියලා. යාළුවා නෝනාට කිව්වලු ගිහින් දේශපාලකයා හමුවෙලා ෆෝන් එක දෙන්න කියලා. ඉතින් යාළුවගේ නෝනත් ගිහින් තමන්ගෙ නම කියලා තමාව හඳුන්වලා දීලා. එතකොට දේශපාලකයා ඒක පිලිගත්තෙම නහැලු. කොහොම පිලිගන්නද දෙයියනේ තමන් බුදියගත්ත ගෑණි නෙවෙයිනෙ මේ ඉන්නෙ.. පස්සේ ගුරුනෝනා ෆෝන් එකෙන් දේශපාලකයාට තමන්ගේ මහත්තයාව ඒ කියන්නේ මගේ යාළුවා සම්බන්ධ කරලා දීලා… එතකොට මගේ යාළුවා වෙච්ච දේ කියලා.. ඒ ගනුදෙනුව ඉවරයිනේ දැන ආයෙත් එන්න එපා, එහෙම ආවොත් මීඩියා වලට විස්තරේ දෙනවා කියලා. දේශපාලකයත් ලැජ්ජාවෙන් යාළුවගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන පිටවෙලා ගිහින්. ෆෝන් නම්බර් එක ගත්ත නිසා යාළුවත් ටිකක් බයවෙලා.. කොහෙම හරි ඒ සිද්ධියෙන් විනාඩි දහයකට පස්සෙ දේශපාලකයා යාළුවට කෝල් කරලා අර ගණිකාවගේ ෆෝන් නම්බර් ඒක ඉල්ලුවලු. කොහොමද ලැජ්ජනැති කම නෑ නෑ කුපාඩිකම නැත්නම් අසහනය මහමුදලිකමටත් වඩා ලොකුයි
නේද?
සම – හරක් දේශපාලකයිනගේ කැරැට්ටුව තමයි ඒ. මම මේ කතාව කිව්වෙ ලඟදි මහා මැතිවරණයක් එනවා. ඔයාලා අත්විඳලා ඇති නැත්නම් අහලා ඇති මෙවැනි දේශපාලකයන්ගැන. ඒ අය මේ පාර ගෙදර තියන්න. සමාජයට ආදරේ කරන, සමාජය ආරක්ෂා කරන, සමාජ බැඳීම් තහවුරු කරන අය විතරක් මැති සබේට එවන්න.. එතකොට අපිට මේ රට ඇතුලේ ආදරණිය සමාජ වටපිටාවක් බිහිකරගන්න හෝ ඒ සඳහා ආරම්භයක් හරි තබන්න පුළුවන් වෙවි.

– දිනේශර පුංචිහේවා
#Samajee #Magazine

]]>
https://www.samaje.lk/2020/06/25/%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a7/feed/ 0